සජිත් ස්මාර්ට් ගොවියෙක් හදන්න සැරසෙයි

සුහුරු සිසුවා මෙන්ම සුහුරු ගොවියා බිහිකිරීම තම අරමුණ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ අදහස් පළකළේ, තිරප්පනේ ප්‍රදේශයේ පැවති වැඩසටහනකදීයී.

විපක්ෂ නායකවරයාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක සක්වළ සුහුරු පන්ති කාමර ලබාදීමේ වැඩසටහනේ 175 වැනි අදියර පැවැත්වුණේ මිහින්තලේ, තිරප්පනේ ඇතුන්ගම ගැමුණු විද්‍යාලයේදීයි.

මෙහිදී එම විද්‍යාලයේ නර්තන කණ්ඩායමට අවශ්‍ය ඇඳුම් ලබා ගැනීම සඳහා විපක්ෂ නායකවරයා විසින් රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කෙරුණා.

What's your reaction?

Related Posts

1 of 744

Leave A Reply

Your email address will not be published. Required fields are marked *