සඳ මත ගොඩබැස්සවු ජපාන රොබෝ යන්ත්‍රයෙන් පණිවිඩයක්

සද මත ගොඩබැස්සවීමෙන් අනතුරුව හදිසියේ අක්‍රීය වු මිනිසුන් රහිත ජපාන රෝබෝ යන්ත්‍රයෙන් පණිවිඩ නිකුත් වී තිබෙනවා.

මෙම රොබෝ යන්ත්‍රය සද මතට ගොඩ බස්සවනු ලැබුවේ ඉකුත් ජනවාරි මස 19 වනදායි.

කෙසේ වෙතත්, ඉන් පැය කිහිපයකට පසු අදාල යන්ත්‍රයේ සූර්ය බලශක්ති පද්ධතියේ හටගත් දෝෂයක් හේතුවෙන් එය අක්‍රිය වුණා.

කෙසේ වෙතත්, ඊයේ දිනයේදි එමගින් සදෙහි ජයාරූප කිහිපයක් ලැබුනු බවයි ජපාන අභ්‍යවකාශ එජන්සිය කියා සිටියේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *