සමගි ජන බලවේගයේ සාකච්ඡාව අවසන්අදත් ලැයිස්තුව නෑ

සමගි ජන බලවේගය මහ මැතිවරණ අපේක්ෂකයන් විපක්ෂ නායක කාර්යාලයේදී සාකච්ඡාවකට එක්වුණා

සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දැක්වූ

වෛද්‍ය චමල් සංජීව

ගාමිණී තිලකසිරි

අනුරාධ විමලරත්න
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

මෙහිදී අදහස් දැක්වූ ඔවුන් කියා සිටියේ ජාතික ලැයිස්තුව පිළිබඳව අද සාකච්ඡාවක් නොපැවැත්වුණු බවත් පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කළ බවයි

What's your reaction?

Related Posts

1 of 386

Leave A Reply

Your email address will not be published. Required fields are marked *