සමගි ජන බලවේගය මාධ්‍ය සාකච්ඡාව

නලින් බණ්ඩාර

අපේ ජාතික ලැයිස්තුවෙන් පත් කරන අය ගැන ප්‍රශ්නක් කරගන්න එපා
අපි හොඳ අය පත්කරනවා ඒක තව පැය දෙකකින් තුනකින් වෙන්න පුළුවන්
පාර්ලිමේන්තුවට හොඳ පිරිසක් පත් කරනවා
මේක රටට ප්‍රශ්නයක් නෑ

ගම් වතුර නිසා අක්කර තුන් ලක්ෂ 80,000ක් ගොවීම් යටවෙලා තියෙනවා
හානියට වෙන්කරලා තියෙන්නේ රුපියල් මිලියනයක්
අක්කර එකට රුපියල් තිස් හයදාහක්ව මුදලක් වෙන් කරලා තියෙන්නේ
අපි නාමල් කරුණාරත්නයට කියනවා කුඹුරකට බැහැලා බලන්න කියලා මේ දෙන මුදලින් කුඹුරු කරන්න පුළුවන්ද කියලා

මේ ආණ්ඩුව පටන් ගත්තේ ජයමංගල ඝාත නොකියා සංස්කෘතියට පයින් ගහලා පටන් ගත්තු එකම ආණ්ඩුව මේක

ගොවියාට ලබාදෙන වන්දි මුදලල ප්‍රමාණවත් නෑ
අත්දැකීම් නැති ආණ්ඩුවකට රටක් කරන්න බෑ

ඉන්ධන මිල රුපියල් දෙකකින් අඩු කරලා තියෙනවා පෙට්‍රල් මිල අඩු නොකර භූමි තෙල් මිල රුපියල් 20කින් අඩු කරා නම් ගොවියට සහ ධීවරයාට සහනයක් ලැබෙනවා
මේගොල්ලත් කංජනගෙ සූත්‍රයයි රනිල්ගේ වැල් පාලමෙන් යන්නේ

පෙට්‍රල් අඩු කරන්න බැරි තාම ස්කන්ජන කොමිස් ගහනවාද ගහනවා නම් නවත්තන්න ඉන්දන මිල අඩු කරන්න

වරප්‍රසාද එපා කියපු අය දැන් වරප්‍රසාද ඕන කියනව මෙහෙම ගියොත් ගෝඨාභයට උන දේම වෙනවා

ප්‍රභාකරන් සැමරුම් කරා කියලා අපි මාධ්‍යයෙන් දැක්කා දැන් සමාජ ක්‍රියාකාරිකයින් අත්අඩංගුවට ගන්නවා. ඒකට අපි විරුද්ධය පළකරනවඉදිරියේදී ජනතාව පෙළ ගස්සනවා

සමස්ත ආණ්ඩුවම ගොවියාගේ ගැටලුවට වගකියන්න ඕන

What's your reaction?

Related Posts

1 of 438

Leave A Reply

Your email address will not be published. Required fields are marked *