සමගි ජන බලවේග රජයක් යටතේ ජනතාව වෙනුවෙන් සහන ලබා දෙන වැඩසටහනක්

ජනතාව වෙනුවෙන් සහන ලබා දෙන වැඩසටහනක් සමගි ජන බලවේග රජයක් යටතේ ආරම්භ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

කොට්ටාව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළා.

සක්වල වැඩසටහනේ 221 වැනි අදියර යටතේ කොට්ටාව ආනන්ද මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 11කට අධික වටිනාකමකින් යුත් සුහුරු පන්ති කාමරයක් ලබාදීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *