සමගි ජන සන්ධානයේ නාමයෝජනා අත්සන් තැබීම අදත් උදෑසන සිට ආරම්භ වුණා

ඒ කොළඹ බොරැල්ල නො 88 වෝඩ් පෙදෙසප්ප්ප් සමගු ජන සන්ධානයේ ප්‍රධාන කාර්යාලයේදී

1-දිලිප් වෙදආරච්චි

මම මේ පාර හම්බන්තොටින් ඉල්ලන්න නාම යෝජනාවලට අත්සන් කරනවාපි උඩින්ම දිනනවා

මාලිමාවට රැල්ල තුබුනෙ මහින්ද විරෝදය නිශා මේපර අඩු වෙනවා

අපි නිතී විරෝධී නෑ පාරේ බැහැල යන්න පුලුවන් කෙනෙක් දිලීප් වෙද ආරච්චි කියන්නෙ

චික් විතරක් 225 හොරු කිව්වට අපි හොරු නෙමෙයි

රන්ජන් පිස්සෙක්

කෙල්ලො එක්ක රග පෑවට දේශපාලන එහෙම බෑ

2-බන්දුලාල් බණ්ඩාරිගොඩ

මම අද ගාල්ලෙන් ඉදිරිපත් වෙනවා මහ මැතිවරණය සඳහා නාම යෝජනා අත්සන් කරා

මම ගිය පාරත් පාර්ලිමේන්තුවේ ඉඳපු කෙනෙක් මේ පාරත් පාර්ලිමේන්තුවට යනවා කිසිම අභියෝගයක් නෑ

මාලිමාවට ජනාධිපතිවරණ තිබුණට අපිට අබියෝගයක් නෑ

රන්ජන් රාමනායකට ඉතින් කොහොමත් නළුවෙක්නේ රන්ජන් රාමනායට අන්තිමට ඉතුරු වෙන්නේ මයිකපෝනේ පමණයි

3-සන්ජෙයි ලෙක්චුමනා

4-නියුමාල් පෙරේරා

5-දෙමල උමා චන්ද්‍ර ප්‍රකාශ් යාපනය දිස්ත්‍රික්කය

යාපනය දිස්ත්‍රික්කයේ මම නාම යෝජනා අත්සන් කරා නමුත් මම අත්සන් කරපු නාම යෝජනා තවත් කෙනෙක් අත්සන් කරන්න ඉල්ලනවා

ඒ ගැන කතා කරගන්න තමයි අද ආවේ. මට නාම යෝජනා ලැබෙයිද දන්නෑ. කැන්සල් වෙයිද දන්නෑ

6-කබීර් හසීම්

අපි නාම යෝජනා භාරදෙනව අපි මේ පාර දිනනවා අපිට අභියෝගයක් නෑ

ප්‍රශ්න නැත්තේ නෑ හැමතැනම ප්‍රශ්න තියෙනවා. අපි දැන් ඒවා නිරාකරණය කර ගනිමින් යනවා

පොහොසත් රටක් හදන්න හොඳම පිරිස ඉන්නේ අපි එක්ක

රන්ජන් රාමනායක මහතා ගන්නද අදහස් පලකරයි

7-දෙමල/සිංහල

8-තුශාර ඉදුනිල්

මෙන්න මගේ අත් දෙක අපේ දූෂණ වංචා හොරකම් මුකුත් නෑ

මේ බලන්න අත් දෙක නිකන් සුද්දියකට වළල්ලක් විතරයි තියෙන්නේ

ඡන්දෙ කරන්න සල්ලි නැති හින්ද මගේ කැබ් එකක් විකුන්ණා. මම යාළුවෙක්ගෙ වාහනේක ආවේ

මම දින්නොත් හැබැයි එන්නෙ පාර්ලිමේන්තුවට වැගන් R එකෙන්

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *