සමගි ජන සන්ධාන මාධ්‍ය හමුව.සමගි ජන බලවේගය පක්ෂයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර.. නියම එක්සත් ජාතික පක්ෂය තිබෙන්නේ සමගි ජන බලවේගයේ….

රනිල් වික්‍රමසිංහ මහත්මයා රට වටේ ගිහිල්ලා කියනවා ගෑස් ටැංකියට ඡන්දය දෙන්න කියලා කවුද මේ ගෑස් ටැංකියට රනිල් වික්‍රමසිංහ මහත්තයට ඡන්දෙ දුන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්සත් ජාතික පක්ෂයේ නායකයා විදිහට මට ඡන්දය දුන්නා එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයින් අද කාටද දෙන්නේ අද ගෑස් ටැංකියට ඡන්දය දෙන එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයෝ දෙන්නෙ එදා එක්සත් ජාතික පාක්ෂිකයන්ට තලා පෙළපු ගහපු පන්නපු ඒ අය මර්දනය කරපු කළුතර රත්තරන්ට තමයි ගෑස් ටැංකියට චන්දෙ දීල පාර්ලිමේන්තුවට ගෙන්වන්න හදන්නේ එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයෝ මර්දනය කරපු ගම්පහ ලන්සාව තමයි පාර්ලිමේන්තුවට ගේන්නේ ගෑස් ටැංකියට ඡන්දය දෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන්ගෙන් මම අහනවා ඒ වගේම නුවර මහින්දානන්ද අලුත්ගමගේ එක්සත් ජාතික පක්ෂ යා පාක්ෂිකයින්ට කොච්චර හිරිහැර කළාද ඒ වගේම බදුල්ලෙන්නේම බදුල්ලේ නිමල් සිරිපාල සිල්වා ට මේ වගේ චෝදනාවට ලක් වෙච්ච එක්සත් ජාතික පාක්ෂිකින්ට හිරිහැර කරපු අඩත්තට්ටම් කරපු පළිගත්ත මේ අය පාර්ලිමේන්තුවට ගේන්නද අපි අහනවා ගෑස්ටැංකියට චන්දෙ දෙන්නේ අද නියම එක්සත් ජාතික පක්ෂය තියෙන්නෙ සමගි ජන බලවේගයේ අපි එහෙමනම් අපි එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයින්ගෙන් ඉල්ලා සිටිනවා රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දය දුන්න එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකින්ට තමුන්නාන්සේලාට තියෙන එකම විකල්පය තමුන්නාන්සේලාට තියෙන එකම සාධාරණත්වය එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයා වෙනුවෙන් කරනවා නම් සමගි ජන බලවේගයේ දුරකථනයට ටෙලිෆෝනියට ඡන්දය දෙන්න.

What's your reaction?

Related Posts

1 of 364

Leave A Reply

Your email address will not be published. Required fields are marked *