සමගි මාධ්‍ය හමුව එරාන් වික්‍රමරත්න

පාර්ලිමේන්තුවේ සම්මත වෙච්ච ඒව දෙන්න අත්සන් කරන්න ඕනි මුදල් ඇමති පමනයි බලය තියෙන්නේ විධායක ජනාධිපතිට ඉතින් විධායක බලය තියෙන දේවල් නොකළ ඉන්නේ ඇයි කියලා මම අහනවා

අපි 24% කින් රාජ්‍ය සේවක වැටුප් නනවනවා කියලා කිව්වා

අපි කියන දේ කරන පක්ෂයක් ඒක තමයි අපි මේවා ලිඛිතවම දැම්මේ අපෙ ප්‍රතිපත්ති ප්‍රකාශනයට

අපි අයවැය බලලා තමයි මේවා සඳහන් කරලා තියෙන්නේ

ජනාධිපති කියනවා විපක්ෂයක් ඕන නෑ කියලා විපක්ෂයක් ඕන නැහැ තමයි

අපි මේ ඡන්දය ඉල්ලන්නෙ බහුතර ආසන ගානාවක් පිහිටුවලා ආණ්ඩුවක් ඉල්ලන්න

වැඩිම ආසන ගණනාවක් තියෙන පක්ෂයට තමයි ාඅන්ඩුවක් හදන්න පුලුවන් අපි ආණ්ඩුවක් හදනවා

ජනාධිපතිට අපි සහය දෙනවා හොරු අල්ලන්න අපි අත්පුඩි ගහලා මේ අපි අත්පුඩි ගහනවා අපි අත් දෙකම උසනවා…….(ඉරන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවේදී අත්පුඩි ගසා ජනාධිපතිට සහාය දෙන බව පවසයි

අපි ආණ්ඩුවක් හැදුවම යහපාලන ආණ්ඩුවක් හදනවා නම් ඉදිරියට ගෙනියන්න අපි සහාය දෙනවා

අපි ආර්ථිකය ගොඩගන්න උපරිම සහය දෙනවා

ගෝඨාභය රාජපක්ෂට වෙච්ච දේම තමයි වෙන්න පුළුවන්

හිටපු ජනාධිපතිවරුන් අනේ කරුණාකර විශ්‍රාම ගිහිල්ලා ගෙදර යන්න මොන රටේද නැවත එන්නේ හිටපු ජනාධිපතිවරුන් ආයේ ආයේ හිටපු අය කරුණාකර අයින් වෙන්න අපි අලුත් රටක් ගොඩ නගන්න යන්නේ

මොනවා හිතන් ඉන්නවද කියලා අනේ මන්ද

මාස හයෙන් පශ්න විසඳන්න නම් අපි ෆේල් වෙච්ච අය ගේන්නෙ නෑනේ

What's your reaction?

Related Posts

1 of 349

Leave A Reply

Your email address will not be published. Required fields are marked *