”සමගි රජයක් තුළ යාපනය තොරතුරු තාක්ෂණ කේන්ද්‍රස්ථානයක්”

තම රජයක් තුළ යාපනය දිස්ත්‍රික්කය තොරතුරු තාක්ෂණ කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ යාපනයේ ඊයේ (16) පැවැති සමගි බුද්ධි මණ්ඩපය අමතමින්.

විවිධ ක්ෂේත්‍රවල වෘත්තිකයින්, බුද්ධිමතුන් සහ විශේෂඥයින්ගේ සහභාගිත්වයෙන් “සමගි බුද්ධි මණ්ඩපය“ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *