සමන් රත්නප්‍රිය මාධ්‍ය හමුව මල් පාර මාධ්‍ය හමුවේ

ආපදාවට ලක් වූ ප්‍රදේශවල ජනතාවට ප්‍රථමයෙන්ම කණගාටුව ප්‍රකාශ කරනවා

මෙම ප්‍රදේශවල විභාගය ලියන දරුවන්ට සේවාවන් සපයන එක රජයේ වගකීමක්

විදුලි බල මණ්ඩලය දැන් ලාභ ලබනවා ලාබ ලබන කොට වැඩ කරන අයට බෝනස් දෙන්න ඕනේ

බෝනස් නොදී මග හරින තත්ත්වයකට විදුලි බල මණ්ඩලයේ පාලක අධිකාරිය කටයුතු කරන බවක් පේන්නේ

ඒ බෝනස් මුදල වහම ඒ සේවකයන්ට ලබාදිය යුතුයි

ආණ්ඩුවේ වෘත්තිය සමීති ව්‍යාපාරත් ඒ පිළිබඳව බරපතළ විවේචනයක් කළා

ලාභ ලැබීමට සාපේක්ෂව විදුලි බිල අඩු කිරීම ආණ්ඩුවේ වගකීමක්

විදුලි බිල අඩුකිරීමම ලැබූ ලාභය අනුව සිදුකරන බවට මහජන උපයෝගීතා සභාව තීරණය කරලා තිබෙනවා

What's your reaction?

Related Posts

1 of 440

Leave A Reply

Your email address will not be published. Required fields are marked *