සමාජ පැළැන්තිය අනුව පාසල් වර්ගීකරණය අහිතකර බව විපක්ෂ නායක කියයි

සමාජ පැළැන්තිීන් අනුව පාසල් වර්ගීකරණය කර බෙදා වෙන් නොකළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

සක්වළ සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 294 වැනි අදියර යටතේ මාතර කැකනදුුර කොකාවල ජාතික පාසලට රුපියල් 1,177,000ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ සහ ශබ්දකෝෂ රැසක් පරිත්‍යාග කිරීමේ උත්සවයට අද (06) එක්වෙමින් විපක්ෂනායකවරයා මේ බව සඳහන් කළා

What's your reaction?

Related Posts

1 of 287

Leave A Reply

Your email address will not be published. Required fields are marked *