සමූපකාර සමිති ජාලයේ නියෝජිතයින්ට ජනපතිගෙන් පොරොන්දුවක්

රාජ්‍ය හා පෞද්ගලික දෙ අංශයට අමතරව අඩු ආදායම්ලාභී ජනතා අංශයේ ජනතාවද ආර්ථික වශයෙන් නගා සිටුවන බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා
පවසනවා.

සමූපකාර සමිති ජාලයේ නියෝජිතයින් පිරිසක් සමග පැවති හමුවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

දිවයින පුරා සමුපකාර සමිති ජාලයේ සභාපතිවරුන්, අධ්‍යක්ෂ මණ්ඩල නිලධාරීන් ඇතුළු නියෝජිතයින් පිරිසක් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර
හමුවක් පැවැත්වුණේ, කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදීයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *