සර්වජන බලය පක්ෂයේ නාමයෝජනා අත්සන් කිරීම.

              මහ මැතිවරණය සඳහා පදක්කම ලකුණෙන් ඉදිරිපත් වන සර්වජන බලය පක්ෂයේ දිස්ත්‍රික් කිහිපයක නාම යෝජනා අත්සන් කිරීම බොරැල්ලේ පිහිටි එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී සිදුවුණා. මෙම අවස්ථාවට පක්ෂයේ නායක දිලිත් ජයවීර , මහාචාර්ය චන්න ජයසුමන ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් සහභාගී වී සිටියා.
  1. දිලිත් ජයවීර
    56 කැරැල්ල ලෙස මෙවරත් වම වෙනුවෙන් ඉදිරිපත් වෙනවා.

මාතර දිස්ත්‍රික්කයේ බලවත් කණ්ඩායමට නායකත්වය දෙන්නේ වීරසුමන වීරසිංහ.
තීරණාත්මක දිස්ත්‍රික්කයක් වන මාතර අවස්ථාවක් අපිට ලැබෙයි වෙඩි මුරයක් පත්තු කරන්න.
වීරසුමන වීරසිංහ අර ප්‍රසාද වලට යටත් කළ නොහැකියි.
මාතර අපට තීරණාත්මක දිස්ත්‍රික්කයක්

  1. වීරසුමන වීරසිංහ
    ජනාධිපතිවරණයේ ජනමතය පිළිබඳව විග්‍රහයක් කරමින් අපි මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ.
    ජනාධිපතිවරණය අපේ මතය ජනතාව අතරට ගෙනියන්න කාලයක් තිබ්බේ නෑ.
    දිනපු , පැරදුණු පක්ෂ හැකිලෙද්දී සර්වජන බලය පුළුල් වෙනවා.
    අපි තමයි පාර්ලිමේන්තුවේ එඩිතර විපක්ෂය වෙන්නේ.
    ඒ සඳහා එඩිතර කණ්ඩායමක් නිර්මාණය කරන්නේ සර්ව ජන බලයයි.
    මාතර හැමදාම වමට ජය දිස්ත්‍රික්කයක්
    අපි මාලිමාවට පිස්සු කෙලින්න දෙන්නේ නෑ

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *