මහාචාර්ය චන්න ජයසුමන..
ජාතික ජනබල වේගය ගොඩනැගුණේ සමාජ මාධ්‍ය තුළින්…
දැන් ආණ්ඩුවට සමාජ මාධ්‍යවෙල සහයක් නෑ..මේකට මොකක්ද හේතුව කියලා ඒ අය පැහැදිලි කරන්න ඕනේ.
ආර්ථිකය තුළ භාණ්ඩ වෙල ඉහළ යෑමක් තියෙනවා තියෙනවා පොල් ගණන් ගිහින් හාල් නැහැ..මේ ගැන ජනතාවට පැහැදිලි කරන්න..
කෙඳිරි ගානවාද කියලා අපි දන්නෑ හොරු ඇල්ලුවහම ෆයිල් තියෙනවානේ ඒ අය ගැන හොයන්න..
දීපු පොරොන්දු ඉෂ්ට කරන්න..ඒ අයට යුතුකමක් තියෙනවා..
සජිත් වගේ අපි කයිවාරු ගහන්නේ නෑ..
සජිත් ද දිළිත්ද කියලා දැන් ජනතාව තෝරාගෙන අවසන්..
ආණ්ඩුවත් එක්ක හැප්පෙන්න පුළුවන් හයිය තියෙන කෙනෙක් දිලිත්..
මිලාන් ජයතිලක
( හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී..ගම්පහ දිස්ත්‍රික් නායක…).
තවත් කිහිපදෙනෙකුම මේ මාධ්‍ය හමුවේදී අදහස් ප්‍රකාශ කළා..
(නම් සහ තනතුරු පටිගත වී ඇත)…
පාස්කු ප්‍රහාරය පිළිබඳ උදේ ගම්මන්පිල මහතා කරන ප්‍රකාශ පිළිබඳවද මෙහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නා..