දිළිත් ජයවීර..
……………
ආණ්ඩුවේ පාර්ලිමේන්තු බලය අපි කකුල් මාට්ටු දාලා වට්ටන්නේ නෑ..
අපි පලපුරුදු කණ්ඩායමක් හැටියට එඩිතර විපක්ෂයක් ලෙස කටයුතු කරනවා..
සජිත් ගේ දේශපාලනය අවසන් ඔහුට සුබ විශ්‍රාම දිවියක්.
……………………………………
දිරිත් ජයවීර මහතා මාධ්‍ය හමුවේ පවසනවා..
……………………………………….
ආණ්ඩුවේ පාර්ලිමේන්තුවේ බලය කකුල් මට්ටු දාලා ගලවන්නන අපි කටයුතු කරන්නේ නෑ..
අපි එඩිතර විපක්ෂය විදිහට ඉන්නවා..
ජනතාවගේ බලාපොරොත්තු කරන්න..
අපි ආණ්ඩුවෙන් ඉල්ලන්නේ දැන් තියෙන දේ ඉෂ්ට කරන..
විපක්ෂයක් ඉන්නේ ඒකට..
සුඩ්ර මූල්‍ය අර්බුදයෙන් උගුලෙන් ගලවාන්න..මේ විවසායකින්වත්..
විපක්ෂය මේ අර්බුද විසඳුම් දෙන්න බලාපොරොත්තු..වෙනව
ආගමික සංහිඳියාව ප්රශ්නය අපිට ඉතාම වැදගත්..
සෑම දෙනාගේම සිද්ධස්ථාන රැකගන්න කටයුතු කරන්න ඕනේ..මහ පොළොවේ ආගමික සහජීවනය ඇති කරන්න ඕනේ..
A.W අමීන්..(පුත්තලම් දිස්ත්‍රික් කණ්ඩායම් නායක)..
දිලිප් ජයවීර මහතාගේ සංකල්පය තුළ අපි කටයුතු කරනවා..
Q.A..
අපි ගම්පහ තුළ විතරක් නෙමෙයි ලංකාව පුරාම තරග කරනවා..
රන්ජන් ගැන කතා කරලාවැඩක් නෑ..එයා හැමවෙලේම එකම දේ කියන්නේ..ව්යාපාර්තමේන්තු යයිද කියන්නත් බෑ..
අපි එඩිතර විපක්ෂය සජිත් ගේ පක්ෂයේ බලයක්නෑ..
සජිත්ගේ දේශපාලනයේ අවසන් කරලා තියෙන්නේ..
එයාට සුභ විශ්‍රාම දිවියක්..
රනිල්ගේ පලපුරුද්දෙන් පක්ෂ ගණනාවක් විනාශ වුණා..
ඔහුගේ පලපුරුද්ද ඔහුගේ වැඩවලට සාපේක්ෂයි..
අවුරුදු පහකින් බලයට එන්න අපි ආණ්ඩුව අමාරුවේ දාන්නේ නෑ.අපි පලපුරුදු කණ්ඩායමක්..