ස්වාධීන වෙන්න අලියා රනිල්ට අවසර දෙයි

සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (25) එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනයක් පැවැත්වුණා.

එහිදී එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර විසින් ඉදිරි ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කිරීම වෙනුවෙන් වූ යෝජනාව සම්මේලනයට ඉදිරිපත් කළ අතර එය පක්ෂ ජාතික සංවිධායක සාගල රත්නායක විසින් ස්ථීර කළා.

අනතුරුව සම්මේලනය සදහා පැමිණ සිටි පිරිස ද එම යෝජනාව සදහා එගකත්වය පලකරනු ලැබුවේ දෑත් ඔසවමින්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *