සාකච්චා මගින් ගැටුම් නිරාකරනය කරගන්න ඇමරිකාව කියයි

පාකිස්තානය විසින් ඇෆ්ගනිස්තානයට එල්ල කළ ගුවන් ප්‍රහාර හමුවේ දෙරටේ ඇතිවී තිබෙන මතභේදාත්මක තත්ත්වය සම්බන්ධයෙන් අමෙරිකාවේ දැඩි අවධානය යොමුවී තිබේ.

පාකිස්තානයේ හමුදා මුරපොළක් ඉලක්ක කර ඇෆ්ගනිස්තානයෙන් එල්ලවූ ප්‍රහාරයකට ප්‍රතිචාර වශයෙන් පාකිස්තානය මෙම ගුවන් ප්‍රහාර මාලාව එල්ල කර තිබුණි.

ඒ තුළ දෙරට අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති අතර අමෙරිකාව පාකිස්තානයෙන් හා තලෙබාන් පාලනයෙන් ඉල්ලා ඇත්තේ මතභේද සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්නා ලෙසය

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *