සාගල රත්නායකහිටපු අමාත්‍ය

හිටපු ජනාධිපතිවරයා බොරු කියනවා කියපු එකට අගමැතිතුමිය වග කියන්න ඕනේ

රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි කිරීම ගැන ජනාධිපතිතුමා කතා කරන්නේ නෑ ඒක අගමැතිතුමියට දීල තියෙන්නේ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුම පිළිබඳව ජාතික ජනබලවේගය පවසපු දේවල් තියෙනවා රජය දූශිතයි කියලා නව රජයක් ආවම හිරේ දානවා කිව්වා

නමුත් මේ පිළිබඳව දැන් ගැටලුවක් ඇතිවෙලා තියෙනවා ඒ පිරිස් ඇවිලා රජය සමග කතා කරනවා අපි දැක්කා මේ රජය සමග ඉදිරියට යනවා කියලා එයලා කියලා තියෙනවා

හැමිල්ටන් බැංකුව අපිට ණඩු දාලා තියෙනවා මේ ගිවිසුම වෙනස් කරන්නේ නෑ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගෙනයපු පාරෙම යනවා කියනවා නමුත් වේදිකාවේ කියනවා වෙනස් කරනවා කියලා

මේ රජයේ ප්‍රතිපත්ති මොක්කද කියලා කියන්න ජනතාවට අනික රාජය සේවකයන්ගේ වැටුප් පිළිබඳව හිටපු ජනාධිපති තුමා වැඩ කලා දැන් ඒ ගැන නව ජනාධිපති තුමා කතා කරන්නේ නෑ අගමැති තුමිය ඉස්සරහට දාලා ඉන්නවා

අපි වැඩි කරන්න ගියාම මදි කිව්වා දැන් තේරෙනවා නේ කවුද මේවා කලේ කියලා අපි උදය සෙනවිරත්න කමිටුව පත් කරලා වාර්තා ඉදිරිපත් කලා අතුරු වාර්තාවකුත් ඉදිරිපත් කලා

ඒකේ කියන්නේ සියලුම රාජ්‍ය සේවක වැටුප් 24%ක් වැඩු වෙන්න ඕනේ ඒ හරහා කාර්‍යාලය සේවක වැටුප 50000 මට්ට්මට එනවා මහ භාණ්ඩාගාරය කිවුවා 2025 හේ ලබා දෙන්න බෑ කියලා ඊට පස්සේ ජනාධිපති තුමා ඒ අංශ ගෙන්නවලා කතා කලා කොහොමද කරන්නේ කියලා කියන්න කියලා

අවසන් වාර්තාවේ සදහන් වෙනවා කරුණු 8ක් වර්ශ දෙකකදි වැඩි කරන්න කියලා කියනවා 10000ට අඩු අයට 2025 දී දෙනවා ඊට වැඩි අයට 2026 දි ලබා දීමට කටයුතු කරා

මේ සියලු කාරණා අපි හරි විදිහට කලා අගමැති කියනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා බොරු කියනවා කියලා එහෙම කියලා තියෙන්නේ ජාතික ජනබල වේගය එයලා මැතිවරණ වේදිකාවේ කියන දේවල් කිවුවේ නෑ කියනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා බොරු කියන්නේ නෑ අමාරු උනත් ඇත්ත කියලා වැඩ කරනවා

ඒ වැරදි චෝදනාව පිළිබඳව වගකීමක් ගන්න ඕනේ එතුමිය කොළඹින් එනවා ජනතාව හිටන්න ඕනේ මෙයලාව පාර්ලිමේන්තු ගේනවද කියලා අපිට චන්දේ දෙන්න කියලා කියන්නේ නෑ රජයේ සේවකයන්ට වැටුපක් වැඩි කරලා ලබා දෙන්න කියලා

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *