සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය ගැන දැනුම්දීමක්

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල එළඹෙන සැප්තැම්බර් මාසය වනවිට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර පවසනවා.

2023 වර්ෂයට අදාළ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග පසුගිය මැයි මස 06 වනදා පවතී අතර ඒ, සඳහා අයදුම්කරුවන් 452,979 දෙනෙකු පෙනී සිටියා.

ඉන් 387,648ක් පාසල් අයදුම්කරුවන් වන අතර, පෞද්ගලික අයදුම්කරුවන් 65,331ක්.

මේ අතර 2023 වර්ෂයට අදාළ අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (31) දිනයේ නිකුත් කරනු ලැබුවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *