සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සැප්තැම්බර් මැද

අ.පො.ස සාමාන්‍ය පෙළ 2023 (2024) පැවති විභාගයේ ප්‍රතිඵල ලබන සැප්තැම්බර් මස මැද වනවිට නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (15) පැවති ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින්.

එමෙන්ම, මෙම මාසය තුළ දී උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට අවසන් අදියරේ සිටන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *