සාමාන්‍ය පෙළ විභාගය ගැන අනියත බියක් ඇති කරගන්න එපා

සාමාන්‍ය පෙළ විභාගයේ අද (13) පැවැත්වෙන ගණිත ප්‍රශ්න පත්‍රය සහ ඉදිරියේදී පැවැත්වීමට නියමිත අනිකුත් විෂයන් ගැටලුවකින් තොරව සිදුකිරීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඊට අදාළව පළාත් මට්ටමින් සහ කලාප මට්ටමින් නිලධාරීන් දැනුවත් කර ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

සාමාන්‍ය පෙළ විභාගයේ පසුගිය 09 වනදා පැවති ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය whatsapp සමාජ මාධ්‍ය හරහා සංසරණය මස මේ සම්බන්ධයෙන් මේවන විට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

එම විමර්ශනවලට අදාළ විභාග මධ්‍යස්ථානයේ නිරීක්ෂණ කටයුතු සඳහා එක් වූ ගුරුවරියක්ද ඊයේ (12) අත්අඩංගුවට ගෙන තිබුණා.

සිද්ධ්යට අදාළව පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයෙක්ද ඊයේ උදෑසන මහනුවර – කටුගස්තොට ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවඅතුවඅතුවඅත මේ මස 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතවයි පසුවන්නේ.

මේ අතර, සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රයප්‍රතිපාදන එනම්ලැස්මට පරිබාහිරව සකස් කර ඇති බවට චෝදනා එල්ල වුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *