සාමාන්‍ය පෙළ සිසුන් සඳහා විශේෂ දැනුම්දීමක්

මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා සිදුකරන උපකාර පන්ති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම නීති උල්ලංඝනය කරන පුද්ගලයින් සම්බන්ධ‍යෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය මැයි 06වැනිදා සිට 15වැනිදා දක්වා පැවැත්විමට සැලසුම් වී තිබෙනවා

What's your reaction?

Related Posts

1 of 888

Leave A Reply

Your email address will not be published. Required fields are marked *