සාහිත්‍ය වෙනුවෙන් පිරිනමන නොබෙල් ත්‍යාගය දකුණු කොරියානු කතුවරියකට

මේ වසරේ (2024) සාහිත්‍ය සඳහා පිරිනැමෙන නොබෙල් ත්‍යාගය දිනා ගැනීමට දකුණු කොරියානු කතුවරිය වන Han Kang සමත්ව තිබෙනවා.

ස්වීඩන් ඇකඩමිය පැවසුවේ “ඓතිහාසික කම්පනයන්ට මුහුණ දෙන සහ මිනිස් ජීවිතයේ බිඳෙනසුලු බව හෙළි කරන ඇගේ දැඩි කාව්‍යමය ගද්‍ය සඳහා” ඇයව මෙලෙස ගෞරවයට පාත්‍ර කරන බවයි.

ඒ අනුව ඇයට හිමිවීමට නියමිත නොබෙල් ත්‍යාග මුදලේ වටිනාකම අමෙරිකානු ඩොලර් ලක්ෂ 09ක් පමණවන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *