සැමියාගේ පොලු පහරින් බිරිඳ මියයයි

හබරණ, පලුගස්වැව ප්‍රදේශයේ දී ඊයේ (26) ස්වාමිපුරුෂයා විසින් කාන්තාවකට පොල්ලකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

පහරදීමෙන් පසු ඇයව හබරණ රෝහලට ඇතුලත් කිරීමේදී මෙසේ මියගොස් ඇති බව හබරණ පොලිසිය පවසනවා.

පවුල් ආරවුලක් දුරදිග යාම මත මෙසේ පහර දී ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

මෙසේ මියගොස් ඇත්තේ එප්පාවල, පලුගස්වැව පදිංචි වයස අවුරුදු 63ක කාන්තාවක්.

ඝාතනය සිදුකළ වයස අවුරුදු 66ක් වූ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, හබරණ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වන බව සඳහන්

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *