සෑම අපේක්ෂකයෙකුටම පොලිස් ආරක්ෂාව

ජනාධිපතිවරණයට තරග වදින සෑම අපේක්ෂකයෙකුටම ආරක්ෂාව ලබා දීමට පොලිසිය තීරණය කර තිබෙනවා.

කොළඹ අද (15) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, රුවන් ගුණසේකර කියා සිටියේ.

අපේක්ෂකයින්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව පිළිබඳව අධීක්ෂණය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය පත් කළ කමිටුව මඟින් මේ සම්බන්ධයෙන් තීරණ ගන්නා බවයි.

What's your reaction?

Related Posts

1 of 1,039

Leave A Reply

Your email address will not be published. Required fields are marked *