සිංහරාජයේ හදිසි මෙහෙයුමක්

සිංහරාජ වනාන්තරය තුළ තෙදින විශේෂ මෙහෙයුමක් දියත් කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තීරණය කර තිබෙනවා.

ඒ වන විනාශය සහ ජාවාරම් කටයුතු සිදුකරන බවට එම දෙපාර්තමේන්තුවට ලද බුද්ධි තොරතුරක් මතයි.

වන සංරක්‍ෂණ ජනරාල්වරයාගෙ අධීක්ෂණය යටතේ වන සංරක්‍ෂණ නිලධාරීන් 100කට අධික පිරිසක් මෙම මෙහෙයුමට සහභාගිවන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *