සිව් දෙනෙකු රෝහල් යැවු අනතුර

අද (16) උදෑසන 07.00 ට පමණ (A9) අනුරාධපුරය – මහනුවර ප්‍රධාන මාර්ගයේ ගල්කුලම, ඔරලෝසු කණුව අසලදී කුඩා වෑන් රථයක් පැමිණි වේගයත් සමඟ වංඟුව ගැනීමේදී එකවරටම ඊට ඉදිරියෙන් ඇති පොලිස් මාර්ග බාධකය නිරීක්ෂණය වීමත් සමඟ එහි ගැටීමෙන් සිදුවන්නට ගිය විශාල අනතුරක් රියැදුරා විසින් වළක්වාලීමට ගත් උත්සාහයකදී බාධකය පසුකරමින් ඉදිරියට පැමිණි ත්‍රීරෝද රථයක් හා ගැටීමෙන් රථ දෙකම ඉදිරියට ඇදීගොස් පෙරලීයෑමෙන් සිදුවූ අනතුරකින් ත්‍රීරෝද රථයේ ගමන්කරමින් සිටි පුද්ගලයින් ( බරපතළ තුවාල ) තිදෙනෙකු හා වෑන් රථයේ පැමිණි රියැදුරුවරියක තුවාල ලබා අනුරාධපුරය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු ලැබුවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *