සීගිරියේ සිදුවූ මාරක රිය අනතුර

14 වන දින එනම් අද උදෑසන කාලයේ හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම් පතන ප්‍රදේශයේදී දඹුල්ල දෙස සිට හබරණ දෙසට ධාවනය වූ වෑන් රථයක් ඉදිරියෙන් පැමිණි ලොරි රථයක ගැටීමෙන් අනතුරක් සිදුවී ඇත වෑන් රථයේ පිටුපස ගමන් ගත් තරුණයකුත් තුවාල ලැබූ අතරින් ඔහු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇත මියගොස් ඇති පුද්ගලයා වයස අවුරුදු විසි හතක පහමුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මෘත ශරීරය දඹුල්ල රෝහ‍ලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත අනතුර සම්බන්ධය ලොරි රථයේ රියදුරුවත් අඩංගුවට ගෙන ඇති අතර ින් සීගිරි පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *