සුමන්තිරන් ගමන්ගත් රථය අනතුරකට ලක්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් ගමන්ගත් රථය කිලිනිච්චිය ප්‍රදේශයේදී අනතුරකට ලක් වී තිබෙනවා.

එම අනතුරින් මන්ත්‍රීවරයාට හෝ අනෙක් කිසිවෙකුට තුවාල සිදුනොවූ බවයි වාර්තා වෙන්නේ.

මන්ත්‍රීවරයා ගමන් ගත් රථය යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *