හංවැල්ලට පැමිනි බෝම්බකරූ ලමුන් දේදනේකු ප්‍රාන ඇපයට අරන්

හංවැල්ලේදී බෝම්බකරුවෙක් දරුවන් දෙදෙනෙකු ප‍්‍රාණ ඇපයට ගනී.. බේරගන්න විශේෂ මෙහෙයුමක්..😳😳
අත් බෝම්බයක් සමග පැමිණි පුද්ගලයකු කුඩා දරුවන් දෙදෙනකු ප්‍රාණ ඇපයට තබාගෙන සිටින්නේ යැයි හංවැල්ල පොලිසිය සඳහන් කරයි.
ජල්තර රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ වාසය කරන තම බිරිඳ ඝාතනය සඳහා මෙම පුද්ගලයා පැමිණ ඇති අතර එම අවස්ථාවේ ඇය එම නිවසින් පළායාමත් සමඟන් අවුරුදු දෙකක සහ අවුරුදු දහයක දරු දෙදෙනෙකු මෙම පුද්ගලයා විසින් ඔහුගේ බාරයට ගෙන ඇත්තේ ගැන.
දරු දෙදෙනා නිවසේ කාමරයක සිරකරගෙන සිටින බවද පොලිසිය සඳහන් කරයි.
එම ස්ථානයට බෝම්බ නිෂ්ක්‍රීය අංශ පැමිණ අතර ඇති අතර විශේෂ කාර්ය බළකායද කැඳවා තිබේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *