හකීම් නිසා ලැයිස්තුව පත්කිරීම ලේසි වුණා

ලැයිස්තු අවසන් කොට විපක්ෂ නායක කාර්යාලයෙන් පිටතට පැමිණි මගි ජන බලවේගය මහලේකම් රංජිත් මධ්‍යම බණ්ඩාර කියයි.

මුස්ලිම් කොංග්‍රසය විසින් අද අධිකරණය වෙත තම ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා දෙන්න ලෙස ඉල්ලා ලබා ගත් වාරණය නිසා
විපක්ෂ නායක කාරයාලය හදිසියේම රැස්වීමක් කැඳවා තිබුණා
මෙහිදී නීතිඥවරුන් පක්ෂයේ මහ ලේකම් පක්ෂ නායක සජිත් පේමදාස මහතා එක්ව සිටියා.
ඉන් පසුව ඔවුන් සාකච්ඡා කොට ලයිස්තු මන්ත්‍රී ධූර හතර ප්‍රකාශයට පත් කළා .
ඒඅනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරු වන දමිළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් , සුජීව සේනසිංහ සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ලේකම් නිෂාම් කාරියප්පර් සහ සමස්ථ ලංකා මහජන කොංග්‍රසයේ මොහොමඩ් ස්මයිල් මුත්තු මොහොමඩ් මෙලෙස නම් කර ඇති බවයි සඳහන් වෙන්නේ

සාකච්ඡාවෙන් අනතුරුව ිපක්ෂ නායක කාර්යාලයෙන් පිටතට පැමිණි සමගි ජන බලවේගය මහලේ කම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා අදහස් දක්වමින්…

What's your reaction?

Related Posts

1 of 438

Leave A Reply

Your email address will not be published. Required fields are marked *