හඬක් නැති අලින් වෙනුවෙන් කොටුවේදී උද්ඝෝෂණයක්

විශාල ලෙස අලි ඇතුන් ඝාතනයට විරුද්ධව අලි ඇතුන්ගේ සුරක්ශිත බව තහවුරු කිරීම උදෙසා ත් ගොවියන් ගේ පැවැත්ම නිසි ලෙස සකසා දෙන ලෙසත් පවසා හඬක් නැති අලි ඇතුන්ට හඬක් වෙමින් Stand for the Voiceless සංවිධානය විසින් අද දින සවස කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපස සාමකාමී විරෝධතා උද්ඝෝෂණයක් සංවිධානය කොට තිබුණා.

What's your reaction?

Related Posts

1 of 806

Leave A Reply

Your email address will not be published. Required fields are marked *