හමාස් නායකයා සහ ඊශ්‍රායල අගමැති අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඔක්තෝම්බර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල වූ ප්‍රහාර සහ ඉන් අනතුරුව ගාසා තීරයේ සිදුවූ යුද්ධය සම්බන්ධයෙන් යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් හමාස් නායක යාහියා සින්වාර් සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය Yoav Gallant මෙන්ම තවත් ඉහළම හමාස් නායකයින් දෙදෙනෙකු වන Al Qassem බලකායේ නායකයා වන Mohammed Diab Ibrahim al-Masri, Mohammed Deif ලෙසින් වඩාත් ප්‍රකට සහ Ismail Haniyeh, Hamas සඳහා වරෙන්තු ඉල්ලා සිටින බවයි ඛාන් පවසා සිටින්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *