හමුදා සාමාජිකයින් ගේ ආහාර සලාක මුදල් ලබාදීමේ වෙනසක්.

ත්‍රිවිධ හමුදාව තුල මෙතෙක් කල් පැවති ආහාර සලාක ලබාදීමේ ක්‍රමවේදය ලබන ජනවාරි සිට වෙනස් කිරීමට නියමිත බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බන්ඩාර තෙන්නකෝන් මහතා සිය අමාත්‍යාංශයේ අද පැවති මාද්‍ය හමුවකදී පැවසීය.

මේ අනුව ආහාර සලාක මුදල ලබන ජනවාරියේ සිට හමුදා සාමාජිකයාගේ මාසික වේතනයට එක්කිරීමට නියමිත බවත් එමගින් හමුදා සාමාජිකයින් ගේ මූල්‍ය ශක්තිය වඩාත් ස්ථාවර වන අතර මූල්‍ය විනිවිද භාවය සහ වගවීම වඩාත් තීව්‍ර වනුඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලේය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *