හිටපු අමාත්‍ය මනුෂ්‍ය නානායක්කාර මහතාගේ මාධ්‍ය හමුව

මාලිමා ආණ්ඩුවට ජනතාවට සහන තියා රජයේ සේවකයින්ට පඩි ටික වත් ගෙවා ගන්න විදිහක් නෑ..ලබා දෙනවා කිව්ව සහන ලබා දෙන තුරු අපිත් සටනේ ඉන්නවා..

ඇතැම් පක්ෂවලට පිටරටින් මුදල් ඒවා තිබෙනවා මැතිවරණ වලට එම රටවල් වල අවශ්‍යතා ඉටු කරගන්න

මලිමාව දැන් මාධ්‍යයට තර්ජනය කරනවා

විදේශ සම්ප්‍රේෂණ අඩු වෙලා තියෙනවා මාලිමාව කීවේ නම් ආණ්ඩුව පැමිණි ගමන් කට්ටිය ඩොලර් එවනවා කියලා

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව පිළිබඳව අදහස් දැක්වුවා

රනිල්ට ගෙදර ඉන්න කියනවා හැබැයි අනුර කුමාරට මතක නෑ එයා කී පාරක් පැරදිලාද ආවෙ කියලා

What's your reaction?

Related Posts

1 of 364

Leave A Reply

Your email address will not be published. Required fields are marked *