හිටපු ඇමති විජිත් විජිතමුණි හදිසියේම රෝහල්ගත කරයි

හිටපු වන ජීවී ඇමැති විජිත් විජිතමුණි හදිසියේ රෝහල්ගත කර තිබෙනවා.

ඒ ඔහුව දිය මකුළුවකු සපා කෑම හේතුවෙන්.

බිබිලේ පිහිටි නිවසේ, නාන කාමරයේ සිටියදී මෙම සපා කෑමට ලක් වූ බවයි හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *