හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද පෙරවරුවේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදාගත්තා.
ඉන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් බැහැදක ආශිර්වාද ලබාගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
Welcome, Login to your account.
Welcome, Create your new account
A password will be e-mailed to you.