හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පොලිස් විශේෂ කාර්යය බළකා (STF) ආරක්ෂාව ඉවත් කර තිබේ.

එසේ ආරක්ෂාව ඉවත් කළද යුද,නාවික හා පොලිස් ආරක්ෂක සාමාජිකයන්ගේ ආරක්ෂාව කලින් පරිදිම යොදවා ඇති බව ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙයට පෙර විශේෂ කාර්යය බළකා සාමාජිකයන් හිටපු ජනාධිපතිවරයාගේ ගමන් බිමන්වලට අදාළ පෙර පරීක්ෂා කිරීම්වල නිරතව තිබිණි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *