හිටපු බන්ධනාගාර ඇමති බන්දනාගාර ගත වෙයි

හිටපු බන්ධනාගාර ඇමතිවරයකු වූ ලොහාන් රත්වත්තේ මහතා නොවැම්බර් 07 වැනි දා දක්වා බන්ධනාගාරගත කලා

ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයාගේ නිවසට අද රාත්‍රියේ ගෙන යමින් අනතුරුව හේස්ත්‍රාත්වරයා විසින් රත් වත්තේ මහතා බන්ධනාගාර ගත කළා
ලොහාන් රත් වත්තේ මහතාගේ බිරිඳගේ නිවසේ තිබී හමුවූ අංක අංක තහඩු නොමැති වාහනයක් සම්බන්ධයෙන් රත්වත්තේ මහතා අද සවස මහනුවරදී හත් අඩංගුවට ගැනුනා. පසුව මිරිහාන පොලිසිය වෙත ගෙන ගියා.
අනතුරුව ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයාගේ නිවසට හිටපු ඇමතිවරයා ඉදිරිපත් කරනු ලැබුවා

What's your reaction?

Related Posts

1 of 364

Leave A Reply

Your email address will not be published. Required fields are marked *