හෙට වසා තැබෙන පාසල්

බස්නාහිර පලාත තුළ ගංවතුර බැසගොස් ඇති ප්‍රදේශවල පාසල් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව හෙට (05) දිනයේ එම ප්‍රදේශවල පාසල් ආරම්භ කෙරෙන බවයි බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා පැවසුවේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *