හෙද වෘත්තියට පිවිසීමට බලාපොරොත්තු වන්නන්ට අයට ශුභ ආරංචියක්

හෙද සේවයේ පුරප්පාඩු පිරවීම සඳහා ලබන සිකුරාදා බඳවා ගැනීමේ නිවේදන දෙකක් නිකුත් කිරීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය හා මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා නිවේදනය කළේය.
මෙහිදී,2020 වසරේ සිට 2022 වසර දක්වා අපොස උසස් පෙළ විභාගයට ඉදිරිපත් වුණු පිරිසෙන් 2,650ක් සහ හෙද උපාධිය ලබා ගත් උපාධිදාරීන් 850ක් හෙද සේවය බඳවා ගැනීමට නියමිතයි.

What's your reaction?

Related Posts

1 of 745

Leave A Reply

Your email address will not be published. Required fields are marked *