හෙද වෘත්තීයේමෙන්ම වෘත්තීමය නිළ ඇඳුම් දේශපාළණ වුවමණාවන්ට පාවිච්චි කිරීම වරදක්

හෙද සේවයේ වෘත්තීමය නිළ ඇඳුම විවිධාකාර දේශපාම වුමණාවන් වෙණුවෙන් භාවිත කිරීම කාළාන්තරයක් තිස්සේ සිදු වෙමින් පවතින අතර මෑතකදී දේශපාළණ පක්ෂක සමුළුවට නිළ ඇඳුමින් කැඳවීම පමණක් නොව, ජනධිපතිවරයා නිළ ඇඳුමින්, නිළ නිවාඩු පවා ලබා දෙමින් එවන් කැඳවීම් කිරීම පවා වැරදි සහ ගතය.

ඕනෑම නිළ ඇඳුමකට පුරවැසියන්න් ලෙස අප ලබා දෙන ගෞරවය දේශපාළණ පක්ෂයකට ආරෝපනය කිරීම වෘත්තිකයින් විසින් සිදු නොකල යුතුය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *