හෙරොයින් සමග පුද්ගලයකු අත්අඩංගුවට

ඊයේ දිනය නම් දහතුන් වනදා කාලයේදී වැලිගම පොලිස් වසමේ සේනානායක ක්‍රීඩාංගණය අසලදී පොලිස් විශේෂ කාර්ය බළකා දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරුක් මත වැටලීමක් සිදුකර හෙරොවින් ග්‍රෑම් 445 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු ත්‍රීරෝද රථයක් ජංගම දුරකථනයක් හා මත්ද්‍රව්‍ය ජාවාරමේ උපයා ගත් බවට සැක කරන රුපියල් ලක්ෂ පහක් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරමට සැකපිට පුද්ගලයකු ද අත්අඩංගුවට ගෙන වැලිගම පොලිස් ස්ථානය වෙත භාරදී ඇත අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු තිහ හා පනස් හතර යන වයස්වල පසු වනවන රත්මලාන හා වැලිගම් ප්‍රදේශවල පදිංචිකරුවන් වේ

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *