හෙරොවින් හා විදේශක නිෂ්පාදන පිස්තෝල වර්ගයේ ගිනි අවියා සමඟ සැකකරුවකු අත්අඩංගුවට

26 දින රාත්‍රී කාලයේ ගල්කිස්ස පොලිස් වසමේ බඩෝ විට දෙවන අදියර ප්‍රදේශයේදී ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර හෙරොවින් ග්‍රෑම් දෙකක් මිලිග්‍රෑම් දෙසිය සහ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු පනස් එකක් වන අතර සැකකරුවකුගෙන් සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල අවියක් හා 9 මිලිමීටර් වර්ගයේ ජීවපතරම් දහයක් සොයා ගෙන ඇත

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *