හොරණ ගෙස්ලයින්වත්ත ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුව තිබේ.

මෙලෙස වෙඩිප්‍රහාරයකට ලක්ව ඇත්තේ සුඛෝපභෝගී කැබ් රථයක ගමන්කරමින් සිටි පුද්ගලයෙකි.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවට සැකපළ කරයි.

වෙඩිප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇත

What's your reaction?

Related Posts

1 of 958

Leave A Reply

Your email address will not be published. Required fields are marked *