හොරු ඇල්ලීමට රජයට වැඩපිළිවෙලක් නෑ

මෙරට ආණ්ඩුවල නොහැකියාව හේතුවෙන් ජාතිවාදයට උඩගෙඩිදීම් සිදුවන බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ සමන්තුරෙයි නගර සභා භූමියේ පැවති ජන රැළියකට ඊයේ එක්වෙමින්.

ජාතිවාදය භාවිත කර බලයට පැමිණීමට වුවමනාවක් නොමැති බවද ඔහු එහිදී සඳහන් කළා.

හොරු ඇල්ලීම සඳහා රජයේ වැඩපිළිවෙලක් නොමැති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක එහිදී කියා සිටියේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *