ඇමරිකාවේ පිහි ඇණුමකින් පුද්ගලයින් 11 දෙනෙකුට තුවාල.

ඇමරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ පිහිටි සුපිරි වෙළඳ සලක් තුල පිහි ඇනුමක්
සිදුව ඇති බවට විදේශ මාධ්‍ය වාර්ථා කරනවා එහිදී පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි වාර්ථාවනවා.
එහිදී තුවාල ලැබුවන් අතරට පිරිමි පුද්ගලයින් 6 දෙනෙකු හා කාන්තාවන් 5 දෙනෙකු ඇතුලත්.
සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට පත් පුද්ගලයා මිචිගන්හි පදිංචි 42 හැවිරිදි අයකු බවට වාර්ථා වනවා.

What's your reaction?

Related Posts

1 of 399

Leave A Reply

Your email address will not be published. Required fields are marked *