13 වන ආසියානු දැල්පන්දු තරගාවලිය – 2024

අනුශුරතාව දිනාගත් දුලාංගි වන්නිතිලක ප්‍රමුඛ ශ්‍රි ලංකා දැල්පන්දු කණ්ඩායම අද දින සිය මව්බිමට පැමිණියහ. ක්‍රිඩා අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් විසින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙහි දැල්පන්දු කණ්ඩායම මහත් හරසරින් පිළිගනු ලැබීය.
මෙම අවස්ථාවට ක්‍රිඩා සංවර්ධන දෙපාර්තුමෙන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ශෙමාල් ප්‍රනාන්දු, ක්‍රිඩා අධ්‍යක්ෂ අයි.පි විජේරත්න, සහකාර ක්‍රිඩා අධ්‍යක්ෂ ගාමිණි කොස්තා, ඩයලොග් ආසියාටා සමාගමේ අලෙවිකරණ ප්‍රධානි අශාන්ති සේනාරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

What's your reaction?

Related Posts

1 of 347

Leave A Reply

Your email address will not be published. Required fields are marked *