159ක් නිහඩ ජයග්‍රහණය සමරද්දීදිලිත් ජයවීර ජය මංගල ගාථා කියා පිළිගනී.

සර්ව ජන බලය ාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට පත් වූ දිලිත් ජයවිර මහතා අද බොරැල්ලේ පිහිටි සර්වජන බල කාරයාලයේදී පිළිගනු ලැබුවා.
පාක්ෂිකයන් විසින් එම උත්සවය සංවිධානය කොට තිබූ අතර ජයමංගල ගාථා කියමින් පිරිත් සජ්ඣායනා කරමින් උත්සවය ආරම්භ කළා

ජනතාවට පොරොන්දු පරිදි ජනතාවට දුකක් නොදෙන බව මෙහිදී අදහස් දක්වමින් දිලිත් ජයවිර මහතා ප්‍රකාශ කළා
උපාය මාර්ගික වැඩසටහන ක්‍රියාත්මක කිරීමට රජයට සහය දීමට තමා කැමති බවද මෙහිදී පැවසුවා

හිටපු අමාත්‍ය හේම කුමාර නානායක්කාර හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ යන මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියා.

What's your reaction?

Related Posts

1 of 364

Leave A Reply

Your email address will not be published. Required fields are marked *