17 වන අගමැති ලෙස ආචාර්ය හරිනි අමරසූරිය අගමැති ධූරයේ වැඩ අරඹයි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 17 වන අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය අද (18) දින ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දීමෙන් අනතුරුව මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත පැමිණ සිය ධුරයේ වැඩ ආරම්භ කළාය.

What's your reaction?

Related Posts

1 of 354

Leave A Reply

Your email address will not be published. Required fields are marked *